
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නොව පක්ෂ නායකයා ලෙස එජාපය සංවිධානය කරන මැතිවරණ ප්‍රචාරක රැලි මාලාවට ප්‍රථම වරට පෙනී සිටීමට සූදානම් වේ.
එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසන්න ශාමල් සෙනරත් ‘The Morning’ වෙත මේ බව අනාවරණය කර ඇත.
ඔහු පවසා ඇත්තේ, මෙම රැලි මාලාවේ මීළඟ රැළිය මාර්තු 10 වැනිදා කුලියාපිටියේදී පැවැත්වීමට නියමිත බවයි.
එක්සත් ජාතික පක්ෂය මහජන රැස්වීම් මාලාවට සිය පළමු සහභාගිත්වය සනිටුහන් කරමින්, ජනාධිපති වික්‍රමසිංහ පක්ෂ නායකයා ලෙස එම රැස්වීමට තමා සහභාගීත්වය තහවුරු කර ඇති බව ඔහු පවසයි.
බහු පක්ෂ ආණ්ඩුවක ප්‍රධානියා වීමෙන් පසු පක්ෂය තුළ කිසිදු දේශපාලන ක්‍රියාකාරකමකට සහභාගී නොවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබුණු නමුත්, පක්ෂයේ දේශපාලන රැළියට ජනාධිපති වික්‍රමසිංහගේ පැමිණීම පාක්ෂිකයන් අපේක්ෂා කරන බවද ශාමල් සෙනරත් සඳහන් කරයි.
වැඩිදුරටත් අදහස් දක්වන ඔහු පවසන්නේ, මෙමගින් ස්වාධීන ජනාධිපතිවරයකු ලෙස ජනාධිපතිවරයාගේ භූමිකාවට බලපෑමක් නොවන බවත්, පක්ෂ නායකයා ලෙස තමාට ඇති හැකියාව තුළ තමාගේ සහභාගීත්වය සිදුවන බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart