
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව එක්සත් ජනපද ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලනය සමඟ අවබෝධතා ගිවිසුමකට ඊයේ (28) අත්සන් තබා ඇත.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් සහ ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබේ.
න්‍යෂ්ටික ද්‍රව්‍ය සහ අනෙකුත් විකිරණශීලී ද්‍රව්‍ය තාක්ෂණික හා ක්‍රමවේද සහයෝගීතාව තුළින් නීතිවිරෝධී ලෙස ජාවාරම් කිරීම හඳුනාගැනීම සහ ඒවා වළක්වාලීම සඳහා මෙම ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුමට එළඹ ඇත.
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ දේශසීමා ස්ථානවල එවැනි ද්‍රව්‍ය හඳුනාගැනීම සහ ඒ සඳහා තාක්ෂණික පද්ධති ස්ථාපනය කිරීම, වැඩිදියුණු කිරීම යන කරුණු මෙම අවබෝධතා ගිවිසුමට ඇතුළත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart