
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නෙදර්ලන්තයේ තේජා නිදමනුරු විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් තමා මුහුණදුන් පන්දු 3දී ලකුණු 18ක් ලබාගනිමින් වාර්තාවක් තබා තිබේ.
ඔහු මුහුණ දුන් සෑම පන්දුවකටම හයේ පහරක් එල්ල කළේ දැවී යෑමට පෙරය. ඔහුගේ ප්‍රහාරක වේගය 600ක් විය.
ඒ අනුව නිදමනුරු තමා මුහුණ දුන් සියලුම පන්දුවලට හයේ පහරවල් එල්ල කර (එක පන්දුවකට වඩා මුහුණ දෙමින්) විස්සයි20 ඉතිහාසයේ දැවී ගිය පළමු ක්‍රීඩකයා බවට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart