
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදුලි ගාස්තු සියයට 18 කින් අඩු කළ හැකි බවට බලශක්ති ඇමැතිවරයා කළ ප්‍රකාශයට පටහැනිව ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට (PUCSL) දන්වා ඇත්තේ ගාස්තු සාමාන්‍යයෙන් සියයට 14 කින් පමණක් අඩුකළ හැකි බවයි.
ආයතනයේ මූල්‍ය බර අඩුකර ගැනීමට අවශ්‍ය නිසා සියයට 14කින් පමණක් ගාස්තු අඩුකිරීමට හැකියාව ඇති බව ලංවිම පවසා ඇතැයි වාර්තා වේ.
කෙසේවෙතත් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පසුගිය සතියේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ අවසන් වරට විදුලිය බිල වැඩිකළ සියයට 18ක ප්‍රතිශතයකින් ගාස්තුව අඩුකිරීමේ හැකියාව පවතින බවයි.
මේ අතර පසුගියදා පාර්ලිමේන්තු කාරක සභාවක් හමුවේ අනාවරණය වී තිබුණේ වත්මන් තත්වයන් යටතේ ලංවීමට විදුලිය ගාස්තු සියයට 30කින් අඩු කිරීමේ හැකියාව පවතින බවයි.
ඊයේ රාත්‍රියේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පවසා තිබුණේ, විදුලි ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීමේ තීරණය සම්බන්ධයෙන් සවස් වරුවේ තම කාර්යාලයේ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart