
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැන දැනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහට අනතුරු අඟවා තිබේ.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අලහප්පෙරුම කියාසිටියේ විවිධ මැතිවරණ කල්දැමීමට එරෙහිව ඇති එකම මාර්ගය ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ආරම්භ කරන නීතිමය ක්‍රියාමාර්ග බවයි.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන දැනම උල්ලංඝණය කරන්නේ නම්, පුද්ගලයා ජනාධිපතිවරයා වුවත්, එය සදාකාලිකව පවතින්නේ නැති බව ඔවුන් දැනගත යුතුයි. ඔහුගේ ධුර කාලයෙන් පසු ඔහුගේ ලිපිනය වැලිකඩ බන්ධනාගාරයේ එච් වාට්ටුව ලෙස නම් කිරීමට ජනාධිපතිවරයාට හිත හදාගැනීමට සිදුවේවි” මන්ත්‍රීවරයා අනතුරු ඇඟවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart