
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ලබන මාර්තු 05 දා දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
මීට දින කිහිපයකට පෙර ඔහු මෙරටට පැමිණීමට නියමිතව තිබුණත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා එය ප්‍රමාද වී තිබේ.
බැසිල් රාජපක්ෂගේ පැමිණීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර සිදුකරන කටයුතු වඩා වේගවත් වනු ඇති බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart