
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අද පිටත්වීමට නියමිතව තුබූ ගුවන් ගමන් තුනක් අවලංගු කළ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ සඳහන් කරයි.
ඒ පිළිබඳව මගීන්ට දැනුම් දී ඇති බවද හෙතෙම සඳහන් කරයි.
එසේම, අද පිටත්වීමට නියමිත අමතර ගුවන් ගමන් හතක්ද ප්‍රමාදවීම්වලට මුහුණ දී ඇති බවද ගුවන් සමාගම අනාවරණය කරයි.
මෙම ප්‍රමාදවීම්වලට හේතුව කාර්මික දෝෂයක් බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රකාශක දීපාල් පෙරේරා සඳහන් කරයි.
UL 364, UL 161, UL 314, UL 121, UL 189, UL 880 සහ UL 470 යන කේත ඇතුළත් ගුවන් යානා මෙලෙස ප්‍රමාදවීම්වලට ලක්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart