
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බන්ධනාගාර තදබදය ඉහළ යෑමට ‘යුක්තිය’ මෙහෙයුම හේතුවවී ඇති බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ පවසයි.
මෙම මෙහෙයුම හේතුවෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සාර්ථක වී ඇති අතරම, බන්ධනාගාර රැඳවියන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමට ද එය ඉවහල් වූ බව ඇමැතිවරයා පිළිගනියි.
මෙම ගැටලුව විසඳීමට රජයේ කැපවීම අවධාරණය කළ ඇමතිවරයා, නීතිමය කටයුතු කඩිනම් කිරීමට සහ නඩු අනවශ්‍ය ප්‍රමාදයන් වැළැක්වීමට නීතිමය පියවර ගෙන ඇති බව අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart