
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා එස්.සි.මුතුකුමාරණ අද දිනයේදී පත්කිරීමට නියමිතය.
අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැයිස්තුවේ මීළඟට සිටින්නේ එස්.සි.මුතුකුමාරණ ය.
සිය මන්ත්‍රී ධූර කාලය ඇතුළත ජනතාව වෙනුවෙන් ප්‍රමාණවත් වැඩ කොටසක් ඉටුකිරීමට අවශතාව නොලැබුණු බව පවසමින් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න එම ධුරයෙන් ඉවත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart