
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියකින් තොරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
“පොලිස්පතිවරයාගේ පත්වීම ව්‍යවස්ථා සභාව අනුමත කළේ නැහැ. පක්ෂව ඡන්ද 4 යි; එරෙහිව 2යි; වැළකී සිටීම 2යි. තීරණයක් සඳහා අවම වශයෙන් ඡන්ද 5 ක් අවශ්‍ය වේ. කථානායකවරයාට තීරනාත්මක ඡන්දයක් ඇත්තේ සම වූ විට පමණි. 4/2 යනු සමවීමක් නොවේ! දෙවැනි වරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරයි. ලැජ්ජයි කතානායකතුමා!” යැයි විපක්ෂ නායකවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart