Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
ශ්‍රී ලංකා පොලිසියේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කර තිබේ.
“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුවයි” යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart