
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට ඇල්පිටිය, පතිරාජ මාවතේ දි වෙඩි තබා ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කරන්දෙණියේ පදිංචි 51 හැවිරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකි.
මිලිමිටර 09 වර්ගයේ පිස්තෝලයකින් මෙම වෙඩි තැබිම සිදුකර ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart