
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාලදිවයිනේ ආර්ථිකය පිළිබඳ ඉදිරි දැක්ම තවමත් අවිනිශ්චිත බව IMF අනතුරු අඟවා තිබේ.
මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ (Abdulla Yameen) නායකත්වය යටතේ එරට චීනයේ ණය ආධාර මත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ.
ඒ අනුව, සමස්ත විදේශ ණයවලින් සැලකිය යුතු කොටසක් චීනයට ණය වී ඇති බව අනාවරණය වී තිබේ.
වත්මන් ජනාධිපති මොහොමඩ් මුයිසු චීනයට පක්ෂපාතී වන අතර, ඉන්දියාව සමග පවත්නා සම්බන්ධය අවම කර ඇත.
මේ හේතුවෙන් දෙරට අතර යම් නොසන්සුන්තාවක් ද ඇති වී තිබේ.
මාලදිවයිනේ චීන ණය මත රඳාපැවතීම එරට මූල්‍ය ස්ථාවරත්වය අවදානමකට ලක්ව ඇත.
චීනය මාලදිවයිනේ ආනයන ආධිපත්‍යය මේ වනවිටත් ලබාගෙන ඇති අතර, තීරුබදු හරහා විශාල ආදායමක් උපයා තිබේ.
කෙසේවෙතත්, 2024 දී සංචාරකයන් මිලියන 1.8ක් අපේක්ෂාවෙන් ආර්ථිකය වර්ධනය වනු ඇතැයි එරට රජය අපේක්ෂා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart