
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජානක වක්කුඹුර පරිසර රාජ්‍ය ඇමැතිවරයා ලෙස අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම්දීම සිදු වූ බවයි.
මෙම පත්කිරීම පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැතිවරයා ලෙස දැනට ඔහු දැනට දරන තනතුරට අමතර වශයෙන් බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
ඒ අනුව ඔහු පළාත් සභා ,පළාත් පාලන සහ පරිසර රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරනු ඇති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart