
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එළඹෙන ඉන්දීය ප්රිමියර් ලීග් (IPL) 2024 තරඟාවලියේදී එංගලන්ත පන්දු යවන්නකු වන ගස් ඇට්කින්සන් වෙනුවට වෙනුවට දුෂ්මන්ත චමීර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් තෝරාගෙන ඇත.
චමීර ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මිලකට කණ්ඩායමට එක්වනු ඇත.
දුෂ්මන්ත චමීර මීට පෙර 2018 සහ 2021 IPL වාර වලදී පිළිවෙලින් රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වෙනුවෙන් ක්රීඩා කළේය.
2022 වාරයේදී ඔහු ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම නියෝජනය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart