
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම වාසි තකා පක්ෂයට එක්වන පිරිස්වලට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස නොරැවටිය යුතු බව සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.
“රටේ ආර්ථීක කඩාවැටීමෙන් පසුව ස්වාධීන වෙලා අලුත් දේශපාලන පක්ෂවලට එකතුවෙන සමහර දේශපාලකයෝ ඉන්නවා. අපේ නායකයෝ මේ දේශපාලන ගණිකාවන් පිළිගන්න එපා. පිළිගත්තොත් පක්ෂය විනාශ කරනවා,” යැයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.
බොරු දේශපාලන සන්ධානවලට එරෙහිව ජනතාව පාරට බැස අරගල දියත් කිරීමේ වරදක් නැතැයි ඔහු ප්‍රකාශ කරයි.
බොරු දේශපාලන සන්ධානවලට ජනතාව නොරැවටිය යුතු බවද ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart