
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇෆ්ගනිස්ථානය සමග දඹුල්ලේදී පැවැත්වෙන දෙවැනි සහ තෙවැනි T20I තරඟවලද ටිකට්පත් විකිණී අවසන්ව ඇත.
ඒ අනුව, කොළඹ සහ දඹුල්ල නගර දෙකෙහිම ටිකට් කවුන්ටර වසා දමා තිබේ.
එබැවින් තරඟ ප්රවේශපත්ර ලබා ගැනීමට ‘ප්රවේශපත්ර කවුන්ටර’ වෙත නොපැමිණෙන ලෙස ශ්රී ලංකා ක්රිකට් ආයතනය මහජනතාවට දැනුම්දෙයි.
පළමු විස්සයි විස්ස තරගය නැරඹීමට 18,000ක ප්රේක්ෂක පිරිසක් පැමිණ තිබේ.
දෙවැනි T20I තරගය පෙබරවාරි 19 සඳුදා පැවැත්වීමට නියමිතව ඇති අතර, තෙවන T20I තරගය පෙබරවාරි 21 වැනිදා පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart