
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මූලික අයිතිවාසිකම් නඩුවලට අනවශ්‍ය ලෙස පැටළීම වළක්වා ගතහැකි වන පරිදි නීතියට අනුකූලව පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් පොලිසියට මාර්ගෝපදේශ නිකුත් කිරීමට තීරණය කර තිබේ.
නීතිපති සංජේ රාජරත්නම් සහ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් යන පිරිසගේ ප්‍රධානත්වයෙන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය අතර වඩා හොඳ සම්බන්ධීකරණයක් සහතික කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධවීමට අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර පත්කර ඇති අතර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පොලිස් ස්ථාන නිරීක්ෂණය කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart