
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ ජාතික රෝහලේ සුළු සේවක සේවිකාවන් විසින් මේ වන විට එහි නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඔහුගේ කාර්යාලයේ ප්‍රාණඇපයට තබාගෙන සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ රෝහල් කටයුතු පවත්වාගෙන යෑම සඳහා වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart