
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ අමුල් සමාගමේ නියෝජිත පිරිසක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපොළ 31ක් පරීක්ෂා කිරීම අවසන් කර ඇත.
මෙම සංචාරය ශ්‍රී ලංකාවේ දියර කිරි කර්මාන්තය නංවාලීම සඳහා රටවල් දෙක අතර එළැඹෙන ගිවිසුමකට අනුව, NLDB ගොවිපල අමුල් වෙත බදුදීම සම්බන්ධයෙන් සළකා බැලෙමින් පවතී.
සිය පරික්ෂාවේදී අමුල් කණ්ඩායම විසින් ඉඩම් පරිහරණය, වාර්ෂික නිෂ්පාදනය, සත්ත්ව සංඛ්‍යාව සහ ගොවිපළ හරහා ඌන උපයෝගි කරගත් ඉඩම් පිළිබඳ තොරතුරු රැස්කළ බව වාර්තා වේ.
මෙම දත්ත NLDB හි ගොවිපොළ සංවර්ධනය සඳහා නව සැලැස්මක් සකස් කිරීමට භාවිත කරනු ඇත.
කෙසේවෙතත්, යෝජිත බදු ගිවිසුමට දේශීය කිරි ගොවීන්ගෙන් විරෝධතා එල්ල වී තිබේ.
ඔවුන්ගේ ජීවනෝපායට සහ දේශීය කිරි කර්මාන්තයට ඇති විය හැකි බලපෑම් පිළිබඳව කනස්සල්ල පළකරමින් පසුගිය මාස කිහිපය පුරා විරෝධතා කිහිපයක් සංවිධානය කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart