
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණිමට දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත් තිබේ.
නවතම ශ්‍රේණිගත කිරීම්වල 06 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණි ප්‍රභාත් මීට පෙර 09 වන ස්ථානයේ පසුවිය.
ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගයේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් ප්‍රභාත් ජයසූරිය මෙසේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ.
ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන අතර දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක කගීසෝ රබාඩා එහි දෙවැනි තැන පසුවේ.
එමෙන්ම, ටෙස්ට් පිතිකරුවන් අතර 09 වැනි ස්ථානය දිමුත් කරුණාරත්නට හිමිව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart