
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ඕස්ට්‍රේලියානු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රේග් හොවර්ඩ් ජාතික දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
හොවර්ඩ් මීට පෙර නවසීලන්ත වයිට් ෆර්න්ස් කණ්ඩායමේ සහ වික්ටෝරියානු පිරිමි පළමු පෙළ කණ්ඩායමේ දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.
ඇෆ්ගනිස්ථානය සමග ලබන 09 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියේ සිට ඔහු ජාතික කණ්ඩායමේ රාජකාරි භාරගනු ඇත.
ක්‍රේග් හොවර්ඩ් වසර දෙකක කොන්ත්‍රාත්තුවක් සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ගිවිසුම්ගතවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart