
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනයේ අපරාධ රැසකට සම්බන්ධ ‘ආවා’ කල්ලියේ ප්‍රධානියා බවට සැකකෙරෙන සැකකරුවෙක් ගල්කිස්ස ප්‍රදේශයේදී වලාන දූෂණ මර්දන ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මහලේ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු රටින් පැනයෑමට සැලසුම් කර ඇති බවට පොලිසිය විශ්වාස කරයි.
සැකකරු අයිස් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බවත්, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී එම අයිස් ග්‍රෑම් 01 යි මිලිග්‍රෑම් 300 ක් සොයාගෙන ඇති බව ද අනාවරණය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart