
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සමග කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ දී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරිමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ඉබ්රාහිම් සද්රාන් සමත්විය.
තුන්වැනි දිනය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටින ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 01 ක් දැවී ලකුණු 199ක් ලබාසිටි අතර ඉබ්රාහිම් සද්රාන් නොදැවී ලකුණු 101රැස්කරගෙන සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවීවි ලකුණු 439ක් ලබාගත් අතර ඇෆ්ගනිස්ථානය පළමු ඉනිමට ලකුණු 198 ක් රැස්කළේය.
පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් පිටියෙන් ඉවත්වූ චාමික ගුණසේකර වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart