
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වන අද ශ්‍රී ලංකා පළමු ඉනිමේදී පන්දුවට පහර දෙමින් සිටියදී හිස් ආවරණයේ පන්දුව වැදීම හේතුවෙන් චාමික ගුණසේකරට පිටියෙන් ඉවත්වීමට සිදුවිය.
පසුකම්පන තත්ත්වයක් හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත් කෙරනු අතර, ඒ අනුව චාමික ගුණසේකර වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතව කණ්ඩායමට කැඳවීමට අනුමැතිය හිමිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඒ අනුව කසුන් රාජිත තරගයේ ඉදිරිය සදහා චාමික වෙනුවට ක්‍රීඩා කරනු ඇත.
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 439ක් වූ අතර, ඇෆ්ගනිස්ථාන පළමු ඉනිම ලකුණු 198කට සීමාවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart