
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් වාර්ෂික සමුළුවේදි වසරේ බිග් බැෂ් ලීග් විශිෂ්ඨතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු හිමිකරගෙන තිබේ.
මෙවර බිග් බැෂ් ලීග් පන්දුවාර 20 තරගාවලියේදී චමරි අතපත්තු තරග 15කට ක්‍රීඩාකරමින් ලකුණු 552ක් රැස්කළාය.
ඒ, එම තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණුලාභියා වෙමින් වන අතර කඩුලු 09ක්ද චමරි අතපත්තු බිඳහෙළුවාය.
ඊයේ පැවැති ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් වාර්ෂික සමුළුවේදී වසරේ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ඕස්ට්‍රේලියාවේ තුන්ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ්ට හිමිවිය.
වසරේ විශිෂ්ඨතම කාන්තා ක්‍රිඩිකාව ලෙස බෙලින්ඩා ක්ලාක් සම්මානය ඈෂ්ලි ගාඩ්නර්ට හිමිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart