
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගය සදහා සහභාගිවන ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම නම්කර තිබේ.
හෂ්මතුල්ලා සහීඩ්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ආබාධයකට ලක්ව ශල්‍යකර්මයකට ලක්කළ රෂිඩ් ඛාන් ඇතුළත් කර නොමැත.
කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගය පැවැත්වෙන අතර, ඊට සහභාගිවන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හෙට රාත්‍රියේ දිවයිනට පැමිණිමට නියමිතව ඇත.
දෙරට අතර එක්දින සහ පන්දුවාර 20 තරගාවලිද පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart