
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) ශ්‍රී ලංකාවට පනවා තිබූ ක්‍රිකට් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට පියවර ගෙන ඇති බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු පවසයි.
ඊට අදාළ නිල නිවේදනය කඩිනමින් නිකුත් කරන බව ඇමැතිවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් සදහන් කරයි.
දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙරට ක්‍රිකට් සදහා තහනම පනවනු ලැබුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart