
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම්කර ඇත.
මෙම නම්කිරීම සිදුකර ඇත්තේ ඇය පසුගිය වසරේදී එක්දින පිටියේ දැක්වු දක්ෂතා සැළකිල්ලට ගිනිමිනි.
චමරි අතපත්තු 2023 වසරේදී එක්දින තරග 08කට සහභාගීවී ලකුණු 415ක් රැස්කර ගැනීමට සමත්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart