
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම පක්ෂයේ අනාගත ජනාධිපති අපේක්ෂකයන් අතර සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ ප්‍රකාශ කළේය.
උත්සවයකින් අනතුරුව ජනමාධ්‍යවේදීන් අමතමින් ඔහු කියාසිටියේ ජනාධිපතිවරයාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බලයේ පිහිටුවා ඇති බවයි.
“කොහොම උණත් ජනාධිපතිතුමා දැනටමත් අපිත් එක්ක ඉන්නවා. ඔහු අනාගත ජනාධිපති අපේක්ෂකයින් අතර සිටිනවා.” යැයි හෙතෙම සඳහන් කළේය.
මෙම වසරේ සැප්තැම්බර් මාසය වන විට ජනාධිපතිවරණය පැවැත්වීමට අපේක්ෂා කෙරේ.
මේ වන විට ව්‍යාපාරික ධම්මික පෙරේරාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ජනාධිපතිවරණයට සූදානම් වෙමින් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart