
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය දෙසැම්බර් මස අන්තර්ජාති ක්‍රිකට් කවුන්සිල ක්‍රීඩකයාට හිමි සම්මානය ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්ට හිමිව තිබේ.
එක්දින ලෝක ශුරතාව, එක්දින ලෝක ශුරතාව සහ අළු බදුන තරගාවලිය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය දැරීම පැට් කමින්ස්ට මෙම සම්මානය හිමිවීමට හේතුවී ඇත.
2023 දෙසැම්බර් මස අයි.සි.සි ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා කමින්ස් සමග බංග්ලාදේශයේ තායිජුල් ඉස්ලාම් සහ නවසීලන්තයේ ග්ලෙන් ෆිලිප්ස් නිර්දේශ වී තිබිණි.
මේ අතර, ඉන්දියාවේ දීප්ති ෂර්මා පසුගිය දෙසැම්බර් මස අන්තර්ජාති ක්‍රිකට් කවුන්සිල ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමිකරගත්තාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart