
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික පාපන්දු සම්මේලන 2023 වසරේ හොදම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය ලෝක ශුර ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියෝනල් මෙසීට හිමිව තිබේ.
එම සම්මානය ඔහු හිමිකරගත්තේ තුන්වැනි වරට වන අතර, මීට පෙර මෙසී වසරේ හොදම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය 2019 සහ 2022 වසර වලදි හිමිකරගෙන තිබුණේය.
නොර්වේ ජාතික පාපන්දු ක්‍රීඩක අර්ලින්ග් හාලන්ඩ් සහ ප්‍රංශයේ කයිලියන් එම්බප්පේ මෙසී සමග හොදම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානයට කරට කර තරග වැදුණහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart