
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු වසර 40ක සේවා කාලය අවසන් කර ජනවාරි 30 වැනිදා සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.
ඔහුගේ දෙවැනියා වන කුෂාන් ජයරත්න පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුව රැස්වන පළමු සතියේ සිට එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව තිබේ.
වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දුගේ සේවය අගය කිරීම සඳහා පාර්ලිමේන්තු ව්‍යාපාර කාරක සභාව විසින් ජනවාරි 24 වැනි දින පැයක රැස්වීම් කාලයක් ලබා දී ඇත.
ස්ථාවර නියෝග අනුව සභා සැසිවාරයේදී උපහාර පිරිනැමීමට හිමිකම් ඇත්තේ වේත්‍රධාරීට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල මහලේකම්වරයාට පමණි.
සභා රැස්වීමේ දෙවැනි සතිය දින දෙකකට (ජනවාරි 23 සහ ජනවාරි 24) පමණක් සීමාකිරීමට ද කමිටුව තීරණය කර ඇත.
ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ජනවාරි 23 වැනිදා පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart