
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටිවල සිල්ලර මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ.
ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රු.30 කින් සහ කිලෝග්‍රෑම් 01 පැකට්ටුවක මිල රු. 75කින් ඉහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart