
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිම්බාබ්වේ කණ්ඩායම සමග තුන්වැනි සහ අවසන් එක්දින තරගය මේ වන විට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ෂෙවොන් ඩැනියෙල් එක්දින වරම් දිනාගත් අතර, වනිදු හසරංගද කලකට පසු යළි එක්දින පිටියට පිවිසියේය.
අද තරගයෙන් දසුන් ශානක සහ ජේෆ්රි වැන්ඩසේ ඉවත්කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart