
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා නෙට්බෝල් සම්මේලනය සංවිධානය කරන ජාතික නෙට්බෝල් ශුරතාවලියේ තරග ලබන 20,21 දෙදින පැවැත්වේ.
තරගාවලිය වෙන්නප්පුව ඇල්බට් පීරිස් ක්රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති බව නෙට්බෝල් සම්මේලනය ප්රකාශ කරයි.
මේ සදහා නෙට්බෝල් සම්මේලනයට අනුබද්ධ එක් දිස්ත්රික් සංගමයකින් කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart