
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ඩෙංගු ආසාදනය වී ඇති බවට සැකකර රෝහල්ගත කර ඇත.
ඒ අනුව, පතුම්ට සිම්බාබ්වේ සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබේ.
පැතුම් නිශ්ශංක වෙනුවට ෂෙවෝන් ඩැනියෙල් ශ්රී ලංකා එක්දින සංචිතයට ඇතුළත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart