
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
LMD ව්‍යාපාරික සඟරාව 2023 වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න නම්කර ඇත.
ආසියාවේ හොඳම ක්‍රීඩිකාව ලෙස ඇයගේ තත්ත්වය අවධාරණය කිරීමට ඇය දැක්වූ දක්ෂතාව, ධෛර්යය සහ ශක්තිය නිසා තරුෂි කරුණාරත්න කැපී පෙනුණු බව LMD නිවේදනය කරයි.
LMD හි ප්‍රකාශකයකු පවසා ඇත්තේ, “වසර 21 කට පසු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා අවසන් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු මලල ක්‍රීඩා රන් පදක්කම දිනා ගැනීමට මහනුවර ප්‍රදේශයේ 18 හැවිරිදි පාසල් සිසුවියක සමත්වීම අපූරු දස්කමක් බවයි.
තරුෂි LMD ව්‍යාපාරික සඟරාව විසින් නම්කළ 29වැනි වසරේ ශ්‍රී ලාංකිකයා බවට පත්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart