
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 වසර සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සම්මාන සදහා ශ්‍රී ලංකාවේ ඩිල්ශාන් මධුශංකගේ නම සහ චමරි අතපත්තුගේ නම නිර්දේශ වී තිබේ.
2023 වසරේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස තෝරාගැනීම සඳහා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුශංක නිර්දේශවී ඇති අතර, නවසීලන්තයේ රචින් රවින්ද්‍ර, දකුණු අප්‍රිකාවේ ජෙරල්ඩ් කොඑට්සී සහ ඉන්දීයාවේ යෂස්වි ජයිශ්වාල් ඒ සදහා නිර්දේශ වු අනෙකුත් ක්‍රීඩකයන් වේ.
එමෙන්ම, චමරි අතපත්තු නිර්දේශ වි ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල 2023 වසරේ පන්දුවාර 20 හොඳම ක්‍රිඩිකාව තෝරාගැනීම සඳහායි
ඊට එංගලන්තයේ සොෆී එක්ල්ස්ටෝන්, බටහිර ඉන්දීය කොදෙව් හි හේලි මැතිව්ස් සහ ඕස්ට්‍රේලියාවේ එලීස් පෙරීගේ නම් නිර්දේශ වී ඇත.
2023 වසරේ නැගී එන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව, 2023 හොදම පන්දුවාර 20 ක්‍රිකට් ක්‍රීඩකයා, 2023 වසරේ හොදම විනිසුරු ඇතුළු සම්මාන 13ක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රදානය කිරීමට නියමිතය.
මේ මස අවාසානයෙන් පසු එම සම්මානයට පාත්‍රවූවන් ප්‍රකාශයට පත්කෙරෙනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart