
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මින් ඉදිරියට බස් ගාස්තුව මෙන්ම දුම්රිය, ත්‍රීරෝද රථ සහ පාසල් ප්‍රවාහන සේවා ගාස්තු ඇතුළු ප්‍රවාහන කේෂ්ත්‍රයට අදාළ ගාස්තු පිළිබඳ තීරණ ගැනීමේ බලය ජාතික ගමනාගමන කොමිසමට ලබාදීමට රජය තීරණය කර ඇති බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන අනාවරණය කළේය.
ඇමැතිවරයා මේ බව අනාවරණය කළේ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමිනි.
ඊට අදාළව කැබිනට් පත්‍රිකාවක් නුදුරු අනාගතයේදීම ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
එසේම පවතින නිතිය වෙනස් කිරීම සඳහා මේ වනවිට නීතිපතිවරයා වෙත අදාළ ලියකියවිලි යවා ඇතැයි ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසීය.
එහිදී වඩාත් සාධාරණ ලෙස මිල ප්‍රතිපත්තියක් ඇති කළ හැකි බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart