
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කාර්යාලය වසාදැමීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිටින රෝහින්ග්‍යා සරණාගතයන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි කියමින් අද විරෝධතාවක් පැවැත්විණි.
විරෝධතාව පැවැත්වුණේ, කොළඹ රොස්මිඩ් පාරේ අංක අනූ හත දරන ස්ථානයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සරණාගතයන්ගේ කාර්යාලය ඉදිරිපිට යි.
විරෝධතාකරුවන් මෙහිදී කියා සිටියේ ම කාර්යාලය වසාදැමීම නිසා ඔවුන්ට ජිවත්වීම සඳහා ලැබුණු මුදල් මින්පසු නොලැබෙන බවයි.
එමනිසා මේ පිළිබඳව යම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඔවුහු මෙහිදී ඉල්ලා සිටියහ.
එම සරණාගතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුරේන්. ඩි පෙරේරා මෙහිදී අදහස් දැක්වීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart