
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා බර ඉසිලීමේ ක්රීඩිකාවක් වන චතුරිකා ප්රියන්ති නව වාර්තාවක් පිහිටුවා තිබේ.
ඇය ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේදී මෙම වාර්තාගත දස්කම දැක්වීමට සමත් වී ඇත.
කිලෝග්රෑම් 87 බර පංතියෙන් තරග වැදුණු ප්රියන්ති මෙරට ඉතිහාසයේ ක්රීඩිකාවක් විසින් එසවූ ඉහළම බර ඉසිලීමට සමත් ව තිබේ.
ක්ලීන් ඇන්ඩ් ජර්ක් (clean and jerk) ක්රමයට කිලෝග්රෑම් 113 ක කැපී පෙනෙන බරක් ඔසවමින් පෙර පැවති ජාතික වාර්තාව අභිබවා යෑමට ඇය සමත් වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart