
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සිය නවතම පන්දුවාර 20 ශ්‍රේණිගතකිරිම් නිකුත් කර තිබේ.
ඒ අනුව, පන්දුවාර 20 පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පළමු 10දෙනා අතර ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ තවදුරටත් රැඳීසිටිති.
වනිඳු එහි 05 වැනි ස්ථානයේ සහ මහීෂ් 06 වැනි ස්ථානයේ පසුවෙද්දී එහි පෙරමුණ එංගලන්තයේ අදීල් රෂිඩ්ට හිමිව ඇත.
වනිඳු හසරංග පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්හි තුන්ඉරියව් ක්‍රීඩකයන් අතර 07 වැනි තැන පසුවේ.
බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් එහි පෙරමුණ ගෙන සිටින අතර පිතිකරුවන් අතර පළමු තැන තවදුරටත් ඉන්දියාවේ සූර්යකුමාර් යාදව් පසුවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart