
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විනිසුරුවරයකු බිය ගැන්වීම සම්බන්ධයෙන් වරදකරුවීමෙන් පසු එංගලන්ත ක්රිකට් ක්රීඩක ටොම් කරන් හට 2023/24 බිග් බෑෂ් තරඟාවලියේදී සිඩ්නි සික්සර්ස් (Sydney Sixers) කණ්ඩායම වෙනුවෙන් සහභාගී වන මීළඟ තරඟ හතර අහිමි වී ඇත.
පසුගිය 11 වැනිදා ලෝන්සෙස්ටන්හිදී Hobart Hurricanes පිළට එරෙහිව පැවැති තරගයට පෙරාතුව පුහුණුවීම් අතරතුර මෙම බියගැන්වීම සිදුව තිබේ.
ඔහු තණතීරුවෙන් ඉවතට යන ලෙස විනිසුරුට සංඥා කරන අයුරු දර්ශනවල දක්නට ලැබෙන අතර, අනතුරුව පන්දු යැවීමේ දී ක්රීඩාංගණයේ සිටගෙන සිටි විනිසුරු දෙසට වේගයෙන් දිව ගොස් ඇත.
කරන් විනිසුරුවරයාගේ ශරීරයේ ගැටීමේ අවදානම වළක්වා ගැනීමට විනිසුරුවරයා ඔහුගේ දකුණට පියවර තබා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart