
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ඉන්දීය රුපියල් කෝටි එකහමාරකට සන්රයිසස් හයිද්‍රාබාද් විසින් කණ්ඩායම මිලදි ගනු ලැබීය.
පසුගිය වර තරගාවලියේ දි වනිදු රෝයල් චැලෙන්ජ් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරනු ලැබීය.
අද (19) පස්වරු 01 ට ඩුබායි ආරම්භ වු වෙන්දෙසියේදී පළමුවෙන් වෙන්දේසි වූ බටහිර ඉන්දීය කොදෙව් හි රෝමාන් පවෙල් ඉන්දීය රුපියල් කෝටි 7.40ට කුමාර් සංගක්කාර නියෝජනය කරන රාජස්ථාන් රෝයල් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවේය.
ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් ඉන්දීය රුපියල් කෝටි 6.80 කට සන්රයිසස් හයිද්‍රාබාද් සහ නවසීලන්තයේ රචීන් රවින්ද්‍ර රාජස්ථාන් රෝයල් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 1.80කට මිලදී ගනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart