
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘ක්ෂණික මානුෂීය සටන් විරාමයක්’ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් යෝජනාවක් සම්මත කරගෙන තිබේ.
සියලුම ප්‍රාණඇපකරුවන් වහාම හා කොන්දේසි විරහිතව නිදහස් කිරීම සහ ‘මානුෂීය ප්‍රවේශය සහතික කිරීම’ මෙම යෝජනාවේ මූළික අරමුණ වේ.
යෝජනාව, පක්ෂව 153ක් සහ විපක්ෂව 10ක් ලෙස විශාල බහුතරයකින් සම්මත වූ අතර, 23 දෙනකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
‘විශේෂයෙන් සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්’ අන්තර්ජාතික මානුෂීය නීතිය ඇතුළු අන්තර්ජාතික නීතිය යටතේ සියලුම පාර්ශ්වයන් තම වගකීම්වලට අනුකූල විය යුතු බවට මහා සභා රැස්වීමේ ඉල්ලීම ද මෙම යෝජනාව මගින් නැවත අවධාරණය කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart