
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ජාතික රෝහලේ පරිපාලනය විසින් රෝගීන් රැසක් ආපසු හරවා යවා ඇති බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය චෝදනා කරයි.
මෙයට හේතුව රෝහලේ බාහිර රෝගී අංශයේ (OPD) තුන්වැනි මහලේ ඇති රසායනාගාරයේ ඇති වායු සමනයකරණ යන්ත්‍ර ක්‍රියාවිරහිත වීම බව වාර්තා වේ.
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ, වායු සමනයකරණ පද්ධතියේ ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බවයි.
එහි නඩත්තු කටයුතු සිදුකරන චීන සමාගම වෛද්‍ය බෙල්ලන වෙත දන්වා ඇත්තේ මෑතක සිදුකළ නඩත්තු කිරීමෙන් පසුව ද ගෑස් කාන්දුව එලෙසම පවතින බවයි.
අක්‍රිය වූ වායු සමනයකරණ පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමට සමාගම තවත් දින දෙකක කාලයක් ඉල්ලා ඇති බව වෛද්‍ය බෙල්ලන ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart