
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ කාලීන ක්‍රිකට් උපදේශකවරයකු ලෙස පත්කිරීමට නියමිත බව තතු දත් ආරංචි මාර්ග අනාවරණය කරයි.
ජයසූරියගේ භූමිකාවට උපාය මාර්ග සැලසුම් කිරීම, තාක්ෂණික අංශ සංවර්ධනය, පුහුණු කිරීම සහ ජාතික කණ්ඩායමේ සමස්ත සංවර්ධනය පිළිබඳ ඔහුගේ අවබෝධය ලබාදීම ඇතුළත් වේ.
කෙසේවෙතත් මෙම යෝජනාවට විධායක කමිටු සාමාජිකයන් තවමත් අනුමැතිය ලබාදී නොමැති බව වාර්තා වේ.
සනත් ජයසූරිය සිය සේවය සඳහා රුපියල් ලක්ෂ 50ක මාසික පැකේජයක් ඉල්ලා ඇති බවද දැනගන්නට ඇත.(D/M)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart