
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු කුසලාන තරගාවලියේදී පොරොන්දු වූ රුපියල් මිලියන 16ක මුදල ක්‍රිකට් ක්‍රීඩාංගණ සේවකයන් වෙත බෙදාහැරීම ආරම්භ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
2023 ආසියානු කුසලාන එක්දින තරගාවලිය පැවති කොළඹ ආර්.ප්‍රේමදාස සහ මහනුවර – පල්ලේකැළේ ක්‍රීඩාංගණවල ස්ථිර සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කළ කාර්ය මණ්ඩල සදහා අදාළ මුදල් පිරිනැමේ.
ඒ අනුව, සේවකයන් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණ සේවකයන් 138කට සහ මහනුවර පල්ලේකැලේ සේවකයන් 115 දෙනකුට රුපියල් මිලියන 16ක ත්‍යාග මුදල සිකුරාදා වනවිට බෙදාහැරීම අවසන් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart