
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්වවිද්‍යාලයේ අනෙකුත් පීඨ සියල්ල තාවකාලිකව වසාදමා ඇත.
මේ හේතුවෙන් වෛද්‍ය පීඨයට අනුබද්ධිත විශ්වවිද්‍යාල නේවාසිකාගාර හැර අනෙකුත් සියලුම විශ්වවිද්‍යාල නේවාසිකාගාර ද වසා තැබෙනු ඇත.
අඟහරුවාදා (දෙසැ. 05) පෙරවරු 8.00 වන විට තම නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සිසුන්ට දැනුම් දී ඇත.
සිසුන් පිරිසක් විසින් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියකට ප්‍රතිචාරයක් ලෙස මෙම වසා දැමීම සිදුකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart